බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			පරදූව ශ්‍රී ධම්මරතන නා හිමි 
			අනුස්මරණ ධර්ම ශාලා මන්දිරය 
			විවෘත කිරීමේ මහෝත්සවය
			
			 
			කැලණිය කොහල්විල, ගංගාරාමාධිපති හොරවල ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා 
			පරිදි ඉදිකරන ලද පරදූව ශ්‍රී ධම්මරතන නාහිමි අනුස්මරණ ධර්ම ශාලා 
			මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මහාචාය්‍ය කොල්ලුපිටියේ මහින්ද 
			සංඝරක්ඛිත නාහිමියන්ගේ සුරතින් සහසැදැහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් 
			මෙම මස 27 වැනි දින පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					වප් පුර පසළොස්වක පෝය 
					
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 
					07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා ය. 
					මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |