| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: අටමහා කුසලයට මග 
						කියන චීවර මාසය
						පොහොයෙන් ආරම්භ වන්නේ චීවර මාසයයි. එය භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා 
			යන සිවුවනක් පිරිසගේ පින් වැඩෙන කාල සීමාවකි. වස් සමාදන් වූ භික්ෂූන් 
			වහන්සේ මහා පවාරණය සිදු කරන්නේ වප් පොහොය දිනයේ ය. වප් අව පෑළවිය දින 
			පටන් ඉල්පුර පසළොස්වක පොහොය දක්වා කාල සීමාව තුළ පෙර වස් සමාදන් වූ 
			භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලැබීමේ හැකියාව පවතී.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					වප් පුර පසළොස්වක පෝය 
					
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 
					07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා ය. 
					මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |