| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 රස්නකවැව ශ්‍රී 
									රත්නගිරි රජමහා විහාරය  
									සම්බුද්ධ පරිනිර්වාණයෙන් 254 – 332 කාලයේ 
									මකාමහඅභය රජු විසින් කරවන ලදැයි කියැවෙන ශ්‍රී 
									රත්නගිරි රජ මහා විහාරය පිහිටා ඇත්තේ 
									අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන 
									ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලහවිද්දවැව, 
									රස්නකවැව ග්‍රාමයේ ය. ගිරි සිඛරයක් මත ගොඩ 
									නංවා ඇති මෙම පින්බිමෙහි චෛත්‍යය, පර්වත ලිපි, 
									ශෛලමය පියගැට පෙළ, කටාරම් කොටන ලද ලෙන් සහ ජල 
									තටාකය ආදී ඓතිහාසික සාධකයන්  
									රාශියක් දැක ගැනීමට ලැබේ. මෙය රහතන් වහන්සේ 
									වැඩ සිටි පූජනීය ස්ථානයක් බව ද කියැවෙ යි. 
									ඡායාරූපය -ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						සෙත් පිරිතක් වන් වීරසූරියකන්ද "සෙත්වෙහෙර" මහා විහාරය
						බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, පස්යාල, වීරසූරිය කන්ද 
			ග්‍රාමයේ, ‘සෙත් වෙහෙර’ මහා විහාරය සියනෑ කෝරළයේ, උඩුගහ පත්තුවේ ඇති 
			පූජනීය පිංබිමකි. වීරසූරියකන්ද, ගම්පියසේ සොඳුරු බිම්කඩක පිහිටි ‘සෙත් 
			වෙහෙර’ දුටු දුටුවන් ගේ සිත් සතන් නිවා සනහාලයි . 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					වප් පුර පසළොස්වක පෝය 
					
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 
					07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා ය. 
					මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |