UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරැඹේ

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව 22 වන දා ඇරැඹුණු අතර මෙම 23 සහ 24 යන දිනවලදී ද පැවැත්වේ.

ඉතිරිය»

පෙරදිග සහ අපරදිග වෙත බෞද්ධ දර්ශනයේ බලපෑම

බුද්ධ පරිනිර්වාණයෙන් 2500 වැනි සංවත්සරය අනුස්මරණය පිණිස, යුනෙස්කෝ සහයෝගීත්වයෙන්, ඉන්දියානු රජයේ 2500 වැනි බුද්ධ ජයන්තිය පිළිබඳ ක්‍රියාකාරී කමිටුව විසින් නව දිල්ලියේ දී, 1956 නොවැ. 26 – 29 තෙක් පැවැත්වුණු ‘කලාව, සාහිත්‍යය හා දර්ශනය විෂයයෙහි බුදුදහමේ දායකත්වය’ පිළිබඳ සම්මන්ත්‍රණයේ පස්වැනි සැසි වාරයේ දී ‘දර්ශනය විෂයයෙහි බුදුදහමේ දායකත්වය’ මැයින් විසුරුවා හරින ලද මූලාසනයේ දෙසුමයි. Mahabodhi Centenary Commemorative Volum- SAMBHASHA කලාපයෙන් උපුටා ගන්නා ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දිගාසිරි ලබන දැහැමි පිළිවෙත

දීර්ඝායුෂ ලැබීම හෙවත් බොහෝ කාලයක් ජීවත් වීම පිළිබඳව ධර්මානුකූලව පහදාදීමට බලාපොරොත්තු වෙනවා. ලොව උපන්නා වූ සියලු සත්ත්වයන් බොහෝ කල් ජීවත්වන්නට කැමතියි. එහෙත් මෙය කැමති වූ පමණින් ම ඉටු නොවන බව වටහා ගත යුතුය.

ඉතිරිය» 

සේරුවිල රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවාවිල මහා සෑය කරවන ලද්දේ කාවන්තිස්ස (ක්‍රි.පූ. 205 – 161 ) රජතුමා විසින් බව වංශ කතාවල සඳහන් වේ. මෙම සෑයේ බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇතැයි කියැවේ.
සේරුවිල රජ මහා විහාරය සොළොස්මස්ථානයන්ගෙන් එකකි. කැණීම් වලදී මතු වූ නයි පෙන නවයකින් යුතු පැරැණි බුද්ධ ප්‍රතිමාව අනුව වර්තමාන විහාර මන්දිරයේ නිර්මාණය කර ඇති නයි පෙන නවයකින් යුතු නව බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසෙ යි. ඡායාරූපය - විමල් කරුණාතිලක

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]