UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති වන්කැපුමුල්ලේ විජිතවංශ හිමියන්ගේ අදහසක් අනුව ඉදිකරන ලද අටවිසි බුදු කුටි තුළ තැන්පත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම සහ තැන්පත් කරවීමේ පුණ්‍යෙත්සවයක් මාදෙල්ගමුව සර්වෝදය ශ්‍රමදාන සමිතිය මගින් සංවිධානය කැරිණි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ලබාදීම සඳහා දායකත්වය ලබා දුන් අනෝමා රණතුංග මහත්මිය විසින් වැඩමවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරාධිපති විජිතවංශ හිමියන් වෙත පූජා කළ අවස්ථාව.
සටහන හා ඡායාරූප - බර්ටි ලයනල්, උඩුගම්පොළ

කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරැඹේ

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව 22 වන දා ඇරැඹුණු අතර මෙම 23 සහ 24 යන දිනවලදී ද පැවැත්වේ.

ඉතිරිය»

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]