UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුවේ රන්කොත් වෙහෙර පොළොන්නරුවේ රන්කොත් වෙහෙර කරවන ලද්දේ නිශ්ශංකමල්ල රජතුමා විසින් බව කියැවේ.
උස අඩි 180 ක් පමණ වන මෙහි වට ප්‍රමාණය අඩි 550 කි. මෙය පොළොන්නරුවේ ඇති විශාලම චෛත්‍යය වේ.  ඡායාරූපය-ගාමිණී සුසන්ත

අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් ඔපවත් වූ පහළකීඹිය ශෛලාලයාරාමය

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන අතුරින් විශේෂිත වූ පහළකීඹිය ශෛලාලයාරාම නම් වූ පුරාණ රජමහා විහාරය ඓතිහාසික වටිනාකමකින් යුත් බොදු බැතිමතුන්ගේ පූජනීය පුදබිමකි.

ඉතිරිය»

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]