UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී උඳුවප් පෝදා දවස පුරා පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාවලපිටිය සත්‍යාලෝක පුන්‍යායතනය මෙහෙයවන උඳුවප් පොහොය මහා පින්කම් මාලාව උඳුවප්පෝදා සහ පසුදා ද පැවැත්වේ.

ඉතිරිය»

විශ්මයජනක විශාලත්වයකින් යුතු චීනයේ ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

මේ කථාව ඔබට ලිවීමට මා ආරම්භ කළේ 2009 සැප්තැම්බර් මස 26 වැනි දින චීනයේ ලීසාන් නගරයේ පිහිටි ලෝකයේ අති විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස සිටයි. අද ලෝකයේ මහා බලවතා ලෙස වැජඹෙන ඇමරිකාව සමඟ කරට කර සිටින තව නොබෝ කලකින් ඇමරිකානු බලවතා පරදා ඉදිරියට එන මහජන චීනය යෝධ වැඩවලට ලෝක ප්‍රසිද්ධ ජාතියකි. චීනයේ කිසිම සුළු වැඩක් නැත. සියල්ලම මහා යෝධ වැඩය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

‘අනුන්ගේ දොස් සෙවීම සැපතට මඟ නොවේ’

අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය යි. ඉහත සඳහන් කළ මාතෘකා ගාථාවෙන් අර්ථවත් වනුයේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු පිළිවෙතක් ගැන ය.ලෝකයාගේ සාමාන්‍ය පිළිවෙත වනුයේ අනුන්ගේ දොස් පරොස් ගැන සොයා බැලීම යි. එවැනි දෑ මගින් , එවැනි අය , පරිහානියට පත් වනු මිස , යහපතක් සිදු නොවේ. ඉන් පසක් වන තවත් එක් සත්‍යයක් වනුයේ පුහුදුන් මනුෂ්‍යයා තුළ දුර්වලතා අඩුපාඩු දක්නට ලැබෙන බවයි.ඊට හේතුව නම් බුදුදහමෙන් පෙන්වා දුන් මිනිස් සිතේ ඇති ක්ලේශයන්හි ස්වභාවය යි. එම ක්ලේශ පුහුදුන් සත්වයන් තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ සසර පැවැත්ම අනුව එහි අඩු වැඩි බවක් දක්නට ලැබෙයි.

ඉතිරිය»

 

ජය සිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කිරීම
සිතුවම - සරත් නන්ද කුමාර

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]