UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් 21 වනදා සිට ඇරැඹුනු ධර්ම දේශනා මාලාව 2010 ජනවාරි 21 වනදා දක්වා දිනපතා රාත්‍රී 7-8 දක්වා පැවැත්වේ.

ජනවාරි 22 වනදා සිට 25 වනදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවද ජනවාරි 26 වනදා රාත්‍රි 8.30 උඩමළුවේ පෙරහරද 27 වනදා රාත්‍රී 8.30 ට උඩමළුවේ දෙවන වීථි පෙරහරද පැවැත්වේ. ජනවාරි 28 වනදා රාත්‍රි 8.30 ට මහ පෙරහර පැවැත්වේ.

ඒ අනුව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී මෙම උඳුවප් පෝදා පෙරවරු 9-10 දහම් දෙසුම දැදිගම තිලකවංස හිමියන් විසින්ද සවස 3-4 දහම් දෙසුම හබරකඩ සුමනසාර හිමියන් විසින්ද රාත්‍රි 7-8 දහම් දෙසුම වැහිගල කස්සප හිමියන් විසින්ද 2 වනදා රාත්‍රි 7-8 පානකාවේ පේමරතන නාහිමි 3 වනදා ආචාර්ය රාජකීය පණ්ඩිත ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 4 වනදා උඩුවේ ධම්මාලෝක හිමි 5 වනදා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමි 6 වනදා ගලිගමුවේ ඤානදීප හිමි 7 වනදා ශාස්ත්‍රපති පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි 8 වනදා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි එම දම් දෙසුම් පවත්වති.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]