වස්සාන වන්දනා චාරිකාව
අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී
ජයවර්ධනපුර සිළුමිණි වෙහෙර වාසී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලී මහා චෛත්‍ය
රාජයාණන් වහන්සේ අබියසදී ආශීර්වාදාත්මක බෝධිපූජාවක් සහ චතුරාර්ය සත්‍ය
ධර්මදේශනාවක් පැවැත්වේ.
ඉතිරිය»
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ
16 වන උපාධි ප්‍රදානෝත්සවය 21 වන දා
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී
මෙම විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන පනතින් ස්ථාපනය කරනු ලැබ ආයතන
හතරක් වශයෙන් ආරම්භ වී ය. පසුව 1995 අංක 37 දරන පනතින් සංශෝධනය කරනු
ලැබ එක ආයතනයක් වශයෙන් හෝමාගම පිහිටුවන ලදී. පනතට අනුව එහි සුවිශේෂී වූ
අරමුණු රාශියකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සමෘද්ධියේ සොඳුරු මඟ
දෘෂ්ටි නොගෙන දාර්ශනික ඇසින් ලොව බලන්න.’ගොජ දමන ආශාව‘ හා ගිනිගන්නා වූ
ද්වේශය නිසා යා යුතු නොයා යුතු මඟ
නොහඳුනන මෝඩකම
දහමින් සැනසුණු අයගේ ස්වභාවය නොවෙයි.
මිනිසත්කම පාගාගෙන
දහසක් දුර්ගුණ
හැඟීම්වලට වහල් වූ මිනිසුන් රෝග කාරක බව
ධර්මය දන්නා අය දනිති. චාම් දිවිපැවැත්ම
අල්පේච්ඡතාවය, සංවේදී බව යනාදී යහපත් බෞද්ධ සාර ධර්ම මිනිසුන් තුළ
වර්ධනය කරගත යුතුයි.
ඉතිරිය»
|