UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන් විසින් ඉංගී‍්‍රසි බසින් රචිත “ද කන්සෙෆ්ට් ඔෆ් එමිටිනස් ඉන් පාලි ලෙට්රිචර් “ නමැති පර්යේෂණ ග්‍රන්ථයෙහි මුල් පිටපත ගල්කිස්සේ ධර්මපාලාරාම විහාරස්ථානයේ පැවති එළිදැක්වීමේ උළෙලකදී ධම්මජෝති හිමියන් විසින් අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර නාහිමියන් වෙත පිරිනැමූ අයුරුයි මේ. ධම්මජෝති හිමියන්ගේ ආචාර්යන් වහන්සේ වන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය :- ගාමිණී රූපානන්ද
කොළඹ දකුණ සමූහ

වස්සාන වන්දනා චාරිකාව

අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි වෙහෙර වාසී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ආශීර්වාදාත්මක බෝධිපූජාවක් සහ චතුරාර්ය සත්‍ය ධර්මදේශනාවක් පැවැත්වේ.

ඉතිරිය»

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]