UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සමෘද්ධියේ සොඳුරු මඟ

දෘෂ්ටි නොගෙන දාර්ශනික ඇසින් ලොව බලන්න.’ගොජ දමන ආශාව‘ හා ගිනිගන්නා වූ ද්වේශය නිසා යා යුතු නොයා යුතු මඟ නොහඳුනන මෝඩකම දහමින් සැනසුණු අයගේ ස්වභාවය නොවෙයි. මිනිසත්කම පාගාගෙන දහසක් දුර්ගුණ හැඟීම්වලට වහල් වූ මිනිසුන් රෝග කාරක බව ධර්මය දන්නා අය දනිති. චාම් දිවිපැවැත්ම අල්පේච්ඡතාවය, සංවේදී බව යනාදී යහපත් බෞද්ධ සාර ධර්ම මිනිසුන් තුළ වර්ධනය කරගත යුතුයි.

ඉතිරිය»

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]