නිවස විශේෂාංගබොදු පත්තර අතර මුල් තැන

බොදු පත්තර අතර මුල් තැන

by Test User
August 27, 2026 12:15 am 0 comment

සසර ගමන නිම කරනට බුදු බණ පද දැන ගන්න
දුක්බර සසර නිම කරනට හැම විටකම වෙහෙසෙන්න
සයන දශකෙ ඇඳ මතටම වී දුක් විඳිමින් ඉන්න
සිදුවූ විටදි බණ පදයක් බැහැ සිහියට අරගන්න

ධර්ම දානයෙහි නිතියෙන නියැළෙන්න
වටිනාකම මෙතෙකැයි බැහැ පවසන්න
සසරට යමක් එක්කර ගමනක් යන්න
බුදුසරණක් හැම පෝයට අරගන්න

බොදු පත් අතර මුල් තැන එයි බුදුසරණ
පෝදා පත්තරේ ලෙස නම ගන්නෙත් බුදුසරණ
සාරගර්භ වටිනා ලිපි ගෙන දෙන්නෙත් බුදුසරණ
කරදරයක් වුණ විටදිත් සොයා යන්නෙ බුදුසරණ

 

ඩී. රෝහිත වන්නිආරච්චි

You may also like

Leave a Comment