නිවස බොදු පුවත්කයිලගොඩ මහා මහේන්ද්‍ර දහම් පාසල දිවයිනේ මුල් තැනට
ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ

කයිලගොඩ මහා මහේන්ද්‍ර දහම් පාසල දිවයිනේ මුල් තැනට

by Test User
August 13, 2026 12:12 pm 0 comment

2025 වර්ෂයේ සමස්ත ලංකා දහම් පාසල් තරගාවලියේදී ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණ පදනම් කර ගනිමින් දිවයිනේ හොඳම දහම් පාසල ලෙස තේරී පත් වූ බදුල්ල, කයිලගොඩ මහා මහේන්ද්‍ර දහම් පාසල ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

එහිදී විහාරාධිපති කණවරැල්ලේ හේමාලෝක නාහිමියන්ට ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විසින් ප්‍රථම ස්ථානයට හිමි කුසලානය පිරිනැමූ අතර, ජයග්‍රහණය ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම ද සිදු කෙරිණි.

You may also like

Leave a Comment