නිවස බොදු පුවත්යටිනුවර ගඟ පළාතේ දහම් පාසල් ගුරු සංගමයේ විශේෂ මහා සභා සම්මේලනය

යටිනුවර ගඟ පළාතේ දහම් පාසල් ගුරු සංගමයේ විශේෂ මහා සභා සම්මේලනය

by Test User
August 13, 2026 12:10 pm 0 comment

යටිනුවර ගඟ පළාත දහම් පාසල් ආරම්භ වී අවුරුදු 131ක් පිරීමේ අභිමානවත් දිනය සිහිපත් කරමින් යටිනුවර ගඟ පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරු සංගමයේ විශේෂ මහා සභා සම්මේලනය පසුගියදා කිරිබත්කුඹුර පලදාව පුරාණ විහාරයේ දී සාර්ථකව පැවැත්විණි.​

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

කඩුගන්නාව සමූහ - කොලින් හරිශ්චන්ද්‍ර, පිළිමතලාව සමූහ - මහේන්ද්‍ර රන්දෙනිය

You may also like

Leave a Comment