ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල්පුර අටවක පෝදා රාජ්‍ය වර්ෂ 2020 නොවැම්බර් 22 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක මාහිමිපාණන් වහන්සේ
සංඝ ශෝභන ගුණ පූජිත මහා තෙර නමක් ලෙස ත්‍රෛනිකායික මහා සඟරුවනේ ගෞරවයට පාත්‍ර වූ සාසන සෝභන ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්ම චක්‍රවර්ති, ස්ථවිර වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය විනය විශාරද, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්දර, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක මාහිමිපාණන් වහන්සේ පසුගිය 17 වැනිදා අපවත් වී වදාළහ. මේ ලිපිය උන් වහන්සේගේ ශාසන මෙහෙවර ගැන කෙටි හැඳීන්වීමක් පමණි.