|
තමා කළ නොකළ දේ
විමසා බැලීම
තමන් සිහි කළ යුත්තේ ද, විමසා බැලිය යුත්තේ ද, තමා කළ නෙකළ දේ පිළිබඳව ය. අනුන් කළ,
නොකළ දේ, පිළිබඳව සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවේ . නමුත් සාමාන්‍ය සමාජයේ
සිරිත වන්නේ අනුන් කළ, නොකළ දේ හොඳින් විමසා බැලීමත් තමා කළ, නොකළ දේ නිවැරැදි ඒවා
ලෙස සලකා නොසිතා හැරීමත් ය.
සාමාන්‍ය මිනිස් සිත්සතන්වල ස්වභාවය වන්නේ තමන් නිවැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීම
හා අන්‍යයා වැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීමය. තමන් උසස් උත්තම වර්ගයේ පුද්ගලයෙකු
ලෙස හඳුන්වා දෙමින් අන්‍යයා පහත් අයෙකු බව හෙළිකිරීමට උත්සාහ කරයි. බුදුසමයෙහි එම
ගති ලක්ෂණය “අත්තුක්කංසන පරවම්භන” වශයෙන් හඳුන්වයි. තමන් සිතන, කියන, කරන, කටයුතු
උදාරාර්ථයෙන්ම සලකා බැලීම අත්තුක්කංසන නම් වේ. එසේ සිතා සමාජයේ ද ඒ ආකාරයෙන්ම
ප්‍රකාශ කර යි.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි.
17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා
අඟහරුවාදාය.
මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.
|
|
|
|
|
|
|