UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහයියා ඇතුළු ද්‍රව්‍යවලින් නිර්මාණය කළ ප්‍රතිමා වහන්සේ

 

වාරියපොල තිස්සව නුවරකන්ද රජ මහා විහාරය

දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා පලා ආ වළගම්බා රජු මෙම ස්ථානයේ සැඟව සිටි බව ලේඛනවල සඳහන් වේ. මෙහි දක්නට ඇති පිළිම වළගම්බා රජු විසින් කරවන ලද බව සනාථ වී තිබේ. මෙම පුදබිමේ දී දැකගත හැකි සුවිශේෂී නිර්මාණයක් නම් දහයියා, මී පැණි, ගොරක සහ ගස්වල පොතු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. නුවරකන්ද රජ මහා විහාරය පිහිටා ඇත්තේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තිස්සව ගම්මානයේ ය. මෙම විහාරය දර්ශනීය කන්දක් මත පිහිටා තිබීම නිසා නුවරකන්ද නමින් හඳුන්වා ඇත.විහාර භූමිය පුරා විසිරී ඇති පැරණි ගොඩනැඟිලි දකින විට මෙය අතීතයේ දියුණු විහාරස්ථානයක් වශයෙන් තිබී ඇති බව පැහැදිලි වේ. මෙම විහාරස්ථානය ඉදිකර ඇත්තේ දේවානම්පියතිස්ස රජුගේ සොයුරු සූරතිස්ස රජු විසිනි.

ඉතිරිය»

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]