|
ආනාපානසති භාවනාව පුරුදු කරමු
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර,
‘මහණෙනි, යම් කිසිවකු විසින් ආනාපාන සති භාවනාව වඩයි නම් හෙතෙම
ශාන්ත පැවැත්මක් ඇති අයකු බවට පත්වෙයි. සැපසේ වාසය කරන අයකු බවට
පත්වෙයි
යහපත් පුද්ගලයන් ඇසුරු කරන අයකු බවට පත්වෙයි.
එසේම ඔහුගේ යම් යම් අකුසල කර්ම විපාක නැතිවීමටද හේතු වෙයි
යනාදී වශයෙන් ආනාපාන සති භාවනාවෙහි වැදගත්කම පෙන්වා දුන්හ.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා
බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.
මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|