|
රට ගිය මුදියන්සේගේ රට ගිය වලව්ව
දීපදුත්තමාරාමයයි
අවිවේකී කොළඹ අගනගරයේ එක් ඉසව්වක උස්වූ ගොඩැල්ලක් මත සෑදුණා වූ
දීපදුත්තමාරාම පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ උතුරු කොළඹ, කොටහේනේ
සංකීර්ණ පරිසරයක් මධ්‍යයේ ය. කොටහේනේ ‘රට ගිය වලව්ව‘ නමින් වූ මහ
මන්දිරය ගොඩනැඟෙන්නේ ඕලන්ද යුගයේ දී මීට වසර 230කටත් එපිටදී ය.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා
බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.
මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|