|
ධර්ම දේශනාව: වාග්
සුචරිතයෙන්
ජීවිතයට ආලෝකය
ධම්ම පදයෙහි ලෝකවග්ගයෙහි සඳහන් ඉහත ගාථාවෙන් බොරු කීමෙහි බරපතළකම
අවධාරණය කර ඇත. මිනිසා ත්‍රිවිධ ද්වාරය පදනම් කරගෙන ක්‍රියා කරයි. ඒවා
කර්ම ජනනය කරයි. කර්ම පුනර්භවයන් ඇති කොට නැවත කර්ම රැස් කිරීමෙන් සසර
දිග්ගසනු ඇත. මේ නිසා ඥානවන්ත පුද්ගලයා තිදොර සංවර කරගැනීමට ඉමහත්
වෙහෙසක් දරයි. එම ත්‍රිවිධ ද්වාරය සංවර කරගන්නා ම සසරෙන් මිදෙනා බව
ධම්මපදයෙහිම ප්‍රකාශිතය.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා
බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.
මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|