UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මල් වට්ටියක් දී ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර නා හිමියන් විසින් එහිදි පිළිගත් අයුරු.
ජායාරූප - සුදත් සිල්වා

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැති ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 24 වන වරටත් සංවිධානය කරන ලද අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියසදී ඉකුත් 14, 15, 16 තෙදින පුරා ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්විණි. ඊට විද්‍යුත් මාධ්‍ය දායකත්වය දෙරණ ටී.වී. වෙතිනි. එම වෙසක් කලාපයට වෙසක් පහන් කූඩු තරග හා ප්‍රදර්ශනය, වෙසක් සැදැහැ ගීත සහ ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී සහ දන්සැල් ද ඇතුළත් විය.

ඉතිරිය»

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]