UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

ශ්‍රද්ධාව ධනයකි බලයකි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම විවෘත වූ තරමට ම බබළන්නේය, වැසුණු තරමට එහි බැබළීමක් නොවන්නේ ය යනු බුªද්ධදේශනාවයි. නිදහස් චින්තනයෙන් විමසීමෙන් හා පරීක්ෂා කිරීමෙන් තොරව හුදෙක් ගෞරවය, භක්තිය හා බිය පදනම් කරගෙන විශ්වාසයන්හි බැස ගැනීම හා ඇදැහීම භක්තියයි.ලොව පවත්නා සෙසු සියලු ආගම්වලට පදනම් වී ඇත්තේ භක්තිය යි. බුදුදහමේ ඇත්තේ භක්තිය නොව ශ්‍රද්ධාවයි.

ඉතිරිය»

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]