UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජර්මන් ධර්‍මදූත සංගමයේ 60 වන සංවත්සරය සැමරීම

1952 සැප්තැම්බර් මස 21 වනදා අසෝක වීරරත්න මහතා විසින් ආරම්භ කළ ජර්මන් ධර්‍මදූත සංගමයේ 60 වන සංවත්සරය සැමරීම උදෙසා භික්‍ෂූන් වහන්සේලා 60 නමක් උදෙසා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී. එච්. විලියම් ශාලාවේදී සපිරිකර සාංඝික දානයක් සැප්තැම්බර් 23 දා පිරිනමන ලදී.

ඉතිරිය»

එක්ව පින් කරන පුණ්‍යවන්ත සමය චීවර මාසය

තවමත් ඇතැම් විහාරස්ථානවල කඨින වස්ත්‍රයක් පූජා කොට බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් කඨින සිවුර මසා නිම කිරීම විහාරස්ථානයේදීම සිදු කරයි. බොහෝ දෙනකුට කඨිනානිශංස ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම පිණිස සිවුර මැසීම පවා වැඩි දෙනකුගේ සහායෙන් සිදු කෙරේ. කඨින වස්ත්‍රය හෝ සිවුර රැගත් පෙරහර ගම පුරා ගමන් කිරීමෙන් බහුතරයකට ඊට සහභාගි වීමට අවස්ථාව සලසාදෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තණ්හාව නිසා ශෝකය උපදී

මගධයේ රජ කළ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ ඉතා සමීප දායකයෙකි. එතුමා විසින් බුදුසසුන උදෙසා ප්‍රථම ආරාමය පූජා කරන ලදී. එය රජගහනුවර වේළුවනාරාමය යි. රජතුමාගේ සිරිත වූවේ නිතරම වේළුවනාරාමයට ගොස් බුදුහිමියන් සමඟ පිළිසඳරෙහි යෙදීමයි. ඛේමා බිසව රජතුමාගේ අග බිසව වූවාය. ඇය රූමත් බවෙන් අනූනය. බුදුරජාණන් වහන්සේ රූපයෙහි නිසරුභාවය දක්වමින් දහම් දෙසති’යි ඇසූ ඇය කිසි දිනක බුදු හිමියන් දැකීමට නොගියාය.

ඉතිරිය»

හබරණ පළුගස්වැව වෙහෙරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජ මහා විහාරය

හබරණ පළුගස්වැව වෙහෙරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම රාජ මහා විහාරස්ථානය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි. අනුරාධපුර යුගයේ රජ පැමිණි රජ දරුවන්ගේ නෙත ගැටුණු පෞරාණික පුණ්‍ය භූමියකි. වන සිව්පාවුන් ඇතුළු නිදැල්ලේ හැසිරෙන සත්ව සමූහයාට මෙබිම අභය භූ®මියක් බඳුය. එතරම් නිදහස් සැනසිලිදායක පරිසරයකි.

ඉතිරිය»

කොළඹ පංචිකාවත්තේ අභයසිංහාරාමයේ බිතු සිතුවමකි
නිර්මාණ ශිල්පී - එම්. සාර්ලිස් ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]