|
එක්ව පින් කරන පුණ්‍යවන්ත සමය
චීවර මාසය
තවමත් ඇතැම් විහාරස්ථානවල කඨින වස්ත්‍රයක් පූජා කොට බොහෝ දෙනාගේ
සහභාගිත්වයෙන් කඨින සිවුර මසා නිම කිරීම විහාරස්ථානයේදීම සිදු කරයි.
බොහෝ දෙනකුට කඨිනානිශංස
ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම පිණිස සිවුර මැසීම පවා
වැඩි දෙනකුගේ සහායෙන් සිදු කෙරේ. කඨින වස්ත්‍රය හෝ
සිවුර රැගත් පෙරහර ගම පුරා ගමන් කිරීමෙන් බහුතරයකට
ඊට සහභාගි වීමට අවස්ථාව සලසාදෙයි.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් මස
13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|