|
තණ්හාව නිසා ශෝකය උපදී
මගධයේ රජ කළ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ ඉතා සමීප දායකයෙකි.
එතුමා විසින් බුදුසසුන උදෙසා ප්‍රථම ආරාමය පූජා කරන ලදී. එය රජගහනුවර
වේළුවනාරාමය යි. රජතුමාගේ සිරිත වූවේ නිතරම වේළුවනාරාමයට ගොස්
බුදුහිමියන් සමඟ පිළිසඳරෙහි යෙදීමයි. ඛේමා බිසව රජතුමාගේ අග බිසව
වූවාය. ඇය රූමත් බවෙන් අනූනය. බුදුරජාණන් වහන්සේ රූපයෙහි නිසරුභාවය
දක්වමින් දහම් දෙසති’යි ඇසූ ඇය කිසි දිනක බුදු හිමියන් දැකීමට නොගියාය.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් මස
13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|