UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මහනුවර දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 6 වැනි දින මහනුවර දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ තීරණය ගත් බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.

ඉතිරිය»

මැදින් මහේ වරුණ

අසම සම වූ බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට සම කරුණාවෙන් සැලකූහ. තම ඥාති වර්ගයාට ද සසර දුක නිවාලන පිවිතුරු වූ සදහම් මාවත පෙන්වා දුන් සේක. එවන් වූ උත්තරීතර මෙහෙවරක් කිඹුල්වත්පුර ඥාතීන්ට උදා වූයේ, බුදුන් වහන්සේ අද වැනි මැදින් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී කිඹුල්වත්පුර ගම් බිමට වැඩියා වූ අසිරිමත් ධර්ම පාද චාරිකාව නිසා ය

ඉතිරිය»

ධර්ම දේශනාව:

පොදු ධර්මතා තුනක්

මේ ලෝකයෙහි ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුටම ධර්මතා තුනකට යටත් වීමට සිද්ධ වේ. මේ ධර්මතා තුන නම්, වයසට යාම, ලෙඩ දුක් හැදීම, මරණයට පත් වීම මේ ධර්මතා තුන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් විශේෂ නාමයකින් හඳුන්වා ඇත්තේ “අමාතාපුත්තික භය” යන නමිනි

ඉතිරිය»

සසරින් එතෙර වීමට පින පමණක් සෑහේ ද?

තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොටස් දෙකක් තිබෙනවා. පළමු එක තමා පැවැත්ම. දෙවැනි එක නැවැත්ම. උන්වහන්සේ සත්ත්වයන්ගේ යහ පැවැත්මට අවශ්‍ය කරුණු ලෙස වදාළේ පින පිළිබඳවයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ පවු කරන්න එපා කියා සිහිපත් කළේ. ඒ සඳහා උන්වහන්සේ අපි උනන්දු කරවූවා. පවු නො කර නිකම් සිටීම නොවේ කළයුත්තේ පවෙන් වැළකී පිනෙහ යෙදීමයි. පින් කරන්නේ ආශාව සැපය, පැවැත්මට ඇති කැමැත්ත ආදිය නිසයි

ඉතිරිය»

තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]