| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ශ්‍රී ලංකාවට පැමිණි 
										ජපානයේ ගංගෝජි විහාරස්ථානයේ විහාරාධිපති 
										සුජිමුරා තයිසෙන් හිමියන් ප්‍රමුඛ තිස් අට 
										දෙනෙකුගෙන් යුත් ජපාන විශේෂ බෞද්ධ දූත 
										පිරිස අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතා සමඟ සේයාරුවකට පෙනීසිට් 
										අවස්ථාව - ඡායාරූපය සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මහනුවර දී 
						
			 
			මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 6 වැනි දින මහනුවර දී පැවැත්වීමට රජය 
			තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ තීරණය ගත් 
			බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 මැදින් පුර පසළොස්වක පෝය 
					මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා 
					බදාදා අපරභාග 05.49 ට ලබයි. 
					08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය. 
					 
					මී ළඟ පෝය  
					මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |