|
|
ශ්‍රී ලංකාවට පැමිණි
ජපානයේ ගංගෝජි විහාරස්ථානයේ විහාරාධිපති
සුජිමුරා තයිසෙන් හිමියන් ප්‍රමුඛ තිස් අට
දෙනෙකුගෙන් යුත් ජපාන විශේෂ බෞද්ධ දූත
පිරිස අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා සමඟ සේයාරුවකට පෙනීසිට්
අවස්ථාව - ඡායාරූපය සුදත් සිල්වා |
|
|
රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මහනුවර දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 6 වැනි දින මහනුවර දී පැවැත්වීමට රජය
තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ තීරණය ගත්
බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා
බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.
මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|