|
|
මුතියංගන සෑ රදුන් |
|
|
සොළොස්මස්ථානය
මුතියංගන සෑ රදුන්
සොළොස්මස්ථානයන් අතරින් සත් වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගනය
මහා සෑ රදුන් ය. එහෙත් එය පිළිබඳ වැඩි විස්තර වංශ කතාවල ඵල නොවී තිබීම
ප්‍රශ්නකාරී වෙයි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුලු
දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ ය. මහාවංශය මෙය පිළිබඳ කතා නොකර යි.
බෝධි වංශයේ ද එය එසේමය.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා
බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.
මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|