බෞද්ධයා (THE BUDDHIST) රූපවාහිනී සජීව විකාශය
ශ්‍රී සම්බෝධි මහා විහාරයේ මැදින් පුර පසළොස්වක පොහෝ දින පින්කම් මාලාව
අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 –
7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම “බෞද්ධයා” රූපවාහිනි
නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි
දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි,
8.00 – 9.00 ධර්මදේශනාව, පිළියන්දල, වෑවල, සිරි සද්ධර්මාලෝක, ධර්ම
නිකේතනයේ පිටිගල ගුණරතන හිමි, පෙරවරු 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක්
සහිත සම්බුද්ධ පූජාව මෙහෙයවීම සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත
දරණාගම කුසලධම්ම නාහිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය,
ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර
වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 –
3.00 භාවනාව, දේශකයාණන් වහන්සේ - පානදුර, පරත්ත, චිත්ත භාවනා
මධ්‍යස්ථානාධිපති දොඩංදූවේ සිරිකර නාහිමි. 3.30 – 4.30 ධර්මදේශනාව,
දේශකයාණන් වහන්සේ කැනඩාවේ මොන්ට්‍රියල් භාවනා මධ්‍යස්ථානාධිපති
දික්වැල්ලේ උපතිස්ස හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව, දේශකයාණන් වහන්සේ
අතුරලියේ රතන හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය,
මෙහෙයවීම, කළුබෝවිල, සමාධි චිත්ත විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි. |