| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
			සිතුවම - සරත් නන්ද කුමාර  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			මැදින් මහේ 
			වරුණ
						
			 
			 
			අසම සම වූ බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට සම 
			කරුණාවෙන් සැලකූහ. තම ඥාති වර්ගයාට ද සසර දුක නිවාලන පිවිතුරු වූ සදහම් 
			මාවත පෙන්වා දුන් සේක. එවන් වූ 
			උත්තරීතර මෙහෙවරක් 
			කිඹුල්වත්පුර ඥාතීන්ට උදා වූයේ, බුදුන් වහන්සේ අද වැනි 
			මැදින් මහේ පුර 
			පසළොස්වක පොහොය දිනකදී කිඹුල්වත්පුර ගම් බිමට වැඩියා වූ අසිරිමත් 
			ධර්ම පාද චාරිකාව නිසා ය 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 මැදින් පුර පසළොස්වක පෝය 
					මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා 
					බදාදා අපරභාග 05.49 ට ලබයි. 
					08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය. 
					 
					මී ළඟ පෝය  
					මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |