UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක අසිරිය සමරන බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම

බෙල්ලන්විල රජමහා විහාරය මුල්කරගෙන ආරම්භ කොට ඇති ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම නම් වූ මෙම සුබසාධන ස්වේච්ඡා සංවිධානය මුළුමනින්ම තරුණ තරුණියන්ගේ අනාගත සුබ සිද්ධිය පිණිස අත්වැලක් වන සංවිධානයක් ලෙස සඳහන් කළ යුතුය. වසර තිහක් මුළුල්ලේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ ජීවිත ගමන් මගට පදනමක් වූ මෙම සංවිධානයේ තිස්්වැනි සංවත්සරය මේ මස 26 වැනි දිනට යෙදී ඇත.

ඉතිරිය»

සම්බුදු දහමේ උත්තුංග බව නිරවුල් මනසින් අවබෝධ කර ගනිමු

වසර 2600 ක කාලයක් ථෙරවාදී බුදුදහම යෙහෙන් වැජඹුණේය. කාලයාගේ ඇවෑමෙන් බුදුදහමටද විවිධාකාර බාධා එල්ලවුණි. ඇත්තෙන්ම එය අරුමයක් ද නොවේ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිටම මේ ආකාරයේ ගැටලු පැවතුණා. ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේ අතර ඇති වූ විවාදය මීට හොඳම උදාහරණයක්. දේවදත්ත තෙරුන් විසින් ‘පංචවරයක්’ ඉල්ලා බුදුරජාණන් වහන්සේ එය නොපිළිගත් විට තමන්ට පක්ෂපාතී වූ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් ගයා ශීර්ෂයට කැඳවාගෙන යාමත් මීට තවත් හොඳ උදාහරණයක්.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ශීලය

සිහිනුවණ යොදවමින් ධර්මය අහන්නට කියවන්නට විමසන්නට ඕනෑ. ඇස්,කන් ආදී ඉන්ද්‍රියන් තුලින් ඇතිවන දැනෙන සියලු සුඛ දුක්ඛ වේදනා මනස තුළ මුල් බැස ගනී. එනිසා අකුසලයෙන් ඈත්ව කුසලය තුළ ජීවත්වීමට ශීලය අත්‍යවශ්‍ය අංගයකි. “ශීලය” යන්න කුමක්දැයි විමසා බලමු.

ඉතිරිය»

ලෝවාමහාපාය

මේ කල්පයේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම නම් වූ සිව්මහා බුදුරජාණන් වහන්සේලා ගේ පාදශ්පර්ෂයෙන් පවිත්‍රත්වයටත් පූජනීයත්වයටත් පත් වූ අනුරාධපුර ශුද්ධ භූමියේ ඇති අටමස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාදීමේ අපේක්ෂාවෙන් පසුගිය සතියේ සිට බුදුසරණ පුවත්පත මඟින් ඡායාරූප විශේෂාංගයක් ඇරැඹිමු.

ඉතිරිය»

ජනක වෙත්තසිංහ

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]