|
සම්බුදු දහමේ උත්තුංග බව නිරවුල් මනසින් අවබෝධ කර ගනිමු
වසර 2600 ක කාලයක් ථෙරවාදී බුදුදහම යෙහෙන් වැජඹුණේය. කාලයාගේ ඇවෑමෙන්
බුදුදහමටද විවිධාකාර බාධා එල්ලවුණි. ඇත්තෙන්ම එය අරුමයක් ද නොවේ.
බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිටම මේ ආකාරයේ ගැටලු පැවතුණා.
ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේ අතර ඇති වූ විවාදය මීට හොඳම
උදාහරණයක්. දේවදත්ත තෙරුන් විසින් ‘පංචවරයක්’ ඉල්ලා බුදුරජාණන් වහන්සේ
එය නොපිළිගත් විට තමන්ට පක්ෂපාතී වූ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් ගයා
ශීර්ෂයට කැඳවාගෙන යාමත් මීට තවත් හොඳ උදාහරණයක්.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා
අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|