| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය හා 
										පදවිප්‍රාප්තිය නිමිත්තෙන් මහා සංඝරත්නය 
										1200 නමක් විෂයෙහි සපිරිකර සංඝගත 
										දක්‍ෂිණාවක් අරලියගහ මන්දිරයේදී 
										පැවැත්විණි. එහිදී අස්ගිරි පාර්ශ්වයේ 
										මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා 
										හිමියන් ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අයුරු. 
										ඡායාරූපය සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						තිස් වසරක අසිරිය සමරන බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම
						
			 
			බෙල්ලන්විල රජමහා විහාරය මුල්කරගෙන ආරම්භ කොට ඇති ශ්‍රී ලංකා ප්‍රජා 
			සංවර්ධන පදනම නම් වූ මෙම සුබසාධන ස්වේච්ඡා සංවිධානය මුළුමනින්ම තරුණ 
			තරුණියන්ගේ අනාගත සුබ සිද්ධිය පිණිස අත්වැලක් වන සංවිධානයක් ලෙස සඳහන් 
			කළ යුතුය. වසර තිහක් මුළුල්ලේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ ජීවිත 
			ගමන් මගට පදනමක් වූ මෙම සංවිධානයේ තිස්්වැනි සංවත්සරය මේ මස 26 වැනි 
			දිනට යෙදී ඇත. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					ඉල් අමාවක පෝය 
					
					ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා 
					අපර භාග 03.03 ට ලබයි. 
					25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය. 
					 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |