|
ධර්ම දේශනාව: ශීලය
සිහිනුවණ යොදවමින් ධර්මය අහන්නට කියවන්නට විමසන්නට ඕනෑ. ඇස්,කන් ආදී
ඉන්ද්‍රියන් තුලින් ඇතිවන දැනෙන සියලු සුඛ දුක්ඛ වේදනා මනස තුළ මුල්
බැස ගනී. එනිසා අකුසලයෙන් ඈත්ව කුසලය තුළ ජීවත්වීමට ශීලය අත්‍යවශ්‍ය
අංගයකි. “ශීලය” යන්න කුමක්දැයි විමසා බලමු.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා
අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|