| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
										 මාතර වෙහෙරහේන 
										රාජමහා විහාරයට සර්වඥ කේශධාතුන් වහන්සේ 
										ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 
										විසින් වැඩම කරවූ අවස්ථාව.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			කේශ ධාතුන් වහන්සේ රුහුණු පුරවරයට වැඩම වූ වගයි
			බංග්ලාදේශයේ චිතගොන් විහාරයේ සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට 
			වැඩම කරවා එහි තැන්පත් කර තිබෙන සර්වඥකේශ ධාතුන් වහන්සේ ඉකුත් දා 
			ගංගාරාමයේ සිට ජනාධිපති මන්දිරයට වැඩම කිරීමෙන් අනතුරුව ජනාධිපති 
			මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එම කේශ ධාතුන් වහන්සේ වන්දනා කරන 
			ලදී.අනතුරුව කළුතර බෝධිය අලුත්ගම කන්දේ විහාරය ගාල්ල ඔස්සේ මාතර බෝධිය 
			වෙත කේශධාතුන් වහන්සේ රැගත් රථ පෙරහර පැමිණ මහජනයාට වන්දනා කිරීමට යොමු 
			කළහ. 
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර පසළොස්වක පෝය
					   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි. 
					22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය මාර්තු 29 වන දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
							 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								  
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |