| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
									 ඉන්දියාවේ ජපන් සාම 
									චෛත්‍යය 
									ඡායාරූපය - ලලිත් ශ්‍යාමකුමාර මැටිකොටුව  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අඩ සිය වසක් සපුරන 
			රත්මලානේ ශ්‍රී රත්නාරාමය
			
			 
			රත්මලාන අත්තිඩිය පාරේ ශ්‍රී රත්නාරාමය අඩ සිය වසරක් සපුරයි. රත්මලානේ 
			ශ්‍රී රත්නාරාමයේ ආදි කර්තෘන් වහන්සේ පණ්ඩිත ඔල බොඩුවේ රතනපාල නායක 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. එදා වගුරු බිමක්ව පැවැති එම භූමිය පුද බිමක් 
			බවට පත්කිරීම උන්වහන්සේගේ මූලික අදිටන වීය. ධර්මාචාර්යවරයන් වහන්සේ 
			නමක්ද වූ ඔලබොඩුවේ රතනපාල නාහිමියෝ මහත් උත්සාහයෙන් 1958 දී කුඩා 
			සංඝාවාසයක් ඇරැඹූහ. අනතුරුව බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවූහ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර පසළොස්වක පෝය
					   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි. 
					22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය මාර්තු 29 වන දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
							 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								  
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |