මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මැදින් පෝදා තරුණ සීල සමාදාන පින්කම 
			මෙසේය 
			6 - 7 සිල් සමාදන් කරවීම , අනුශාසනාව හා බුද්ධ පූජාව - මැණික්බෝවේ 
			දීපාලෝක හිමි , 8- 9 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි , 9 - 10 
			විශේෂ දේශනය , ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ 
			කථිකාචාර්ය ආචාර්ය ජයන්ත ජයසිරි මහතා, 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ 
			පුජාව, මහඔය අනුරුද්ද හිමි, 
			පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 
			පිරිත් හා තෙරුවන් ගුණ දොඩම්පහළ කුමාරකස්සප හිමි , 1 - 2 ධර්ම සාකච්ඡාව 
			තල්පාවිල කුසලඤාණ හිමි , 2- 3 ධර්ම දේශනය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර 
			අනු නාහිමි , 3 - 4 ධර්ම දේශනාව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ 
			විහාරාධිපති ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි , 4.15 - 5 ධම්ම පදය - 
			ගබ්වෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව - පූජ්‍ය දියතලාවේ පියදස්සි හිමි, 
			6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි  |