බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			පැවිදි බිමට
			මොරවක පස්ගොඩ පියදාස උයන්ගොඩ හා එච්. එල්. සුමනාවතී දම්පතීන්ගේ දෙටු 
			පුත්‍රයාවන ලුක්ෂන් කුමාර උයන්ගොඩ කුමරුවා මෙම 27 වනදා පැවිදිබිමට 
			පත්වීමට නියමිතය. පස්ගොඩ ප්‍රාථමික විදුහල සහ අම්පේගම ගල්හේන කන්ද 
			ශ්‍රී විමලගිරි පිරිවෙණෙහි අධ්‍යාපනය හදාරා ඇත. අඹගහ හේනේ සිරි 
			දේවමිත්ත හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා පණ්ඩිත කබරගල අමරවංශ 
			නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් එම කුල කුමරුවා ගාල්ල වටරැක මාඕපිටිය ශ්‍රී 
			මිහිඳු විහාරස්ථානයේදී පැවිදි බිමට ඇතුළත් වෙති . 
			මේ දිනයේදී නාවලගොඩ සුමනසාර හා කඹුරුගමුවේ විමලජෝති නාහිමිවරුන්ගේ 
			ගුණානුස්මරණ උත්සවයක්ද කබරගල අමරවංශ හිමියන්ගේ පැවිදි දිවියේ ඇගැයුම් 
			උත්සවයද පැවැත්වෙන බව සංවිධායකවරු පවසති. 
			ලලිත් නානායක්කාර 
			 | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර පසළොස්වක පෝය
					   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි. 
					22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය මාර්තු 29 වන දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
							 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								  
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |