බුදුසරණ අන්තර්ජාල කලාපය
කවි බණ සංයුක්ත තැටියක් යුරෝපයේදී දොරට වඩී
පන්සිල් සුරකින ලෝකයක් නිර්මාණය කරනු වස් සඳහම් චාරිකා මාලාවේ කවිබණ
අංක 3 “ අදින්නාදානා “ නම් කාලීන කවිබණ සංයුක්ත තැටිය 2008 මාර්තු 23
වෙනි දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර දී දොරට වඩියි.බෞද්ධ විහාරාධිපති
කාව්‍ය කීර්ති ශ්‍රී කිරිඳිගල්ලේ ඤාණරතන හිමි එහි දේශකයාණෝ වෙති .
|
|
|
මැදින්
පුර පසළොස්වක පෝය
මැදින් පුර
පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට
ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.
මීළඟ පෝය මාර්තු 29 වන දාය. |
|
|
පසෙලාස්වක |
මාර්තු 21 |
අව
අටවක |
මාර්තු 29 |
අමාවක |
අපේ‍්‍රල් 05 |
පුර අටවක |
අප්‍රේල් 12 |
|
|
|
|
|