බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			කවි බණ සංයුක්ත තැටියක් යුරෝපයේදී දොරට වඩී
			පන්සිල් සුරකින ලෝකයක් නිර්මාණය කරනු වස් සඳහම් චාරිකා මාලාවේ කවිබණ 
			අංක 3 “ අදින්නාදානා “ නම් කාලීන කවිබණ සංයුක්ත තැටිය 2008 මාර්තු 23 
			වෙනි දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර දී දොරට වඩියි.බෞද්ධ විහාරාධිපති 
			කාව්‍ය කීර්ති ශ්‍රී කිරිඳිගල්ලේ ඤාණරතන හිමි එහි දේශකයාණෝ වෙති . 
			 | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර පසළොස්වක පෝය
					   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි. 
					22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය මාර්තු 29 වන දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
							 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								  
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |