මාතර තරුණ බෞද්ධ සමිතිය
			මාතර තරුණ බෞද්ධ සමිතියේදි මැදින් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව 
			මෙසේය එදින පෙරවරු 6 බුද්ධ ප්‍රතිමාව වැඩමවීම , 6.30 සීල සමාදන් කරවීම, 
			බුද්ධ වන්දනාව මලිදුව විමලවංශ නාහිමි , 7.30 සිල් ආවර්ජනාව , 9.30 
			විදර්ශනා මාර්ගය , කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, පස්වරු 1 
			සෙත් පිරිත් සජ්ඣායනාව , ශාස්ත්‍රවේදී පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. , 2 - ධර්ම දේශනය යටිගල ඥානසිරි 
			හිමි , 3 විශේෂ කවිබණ දෙසුම ,කිරිවැල්පොල චන්ද්‍රරතන හිමි, 5 ධර්ම 
			දේශනය / සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව කඹුරුපිටියේ විමල හිමි  |