| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
										 රත්මලානේ 
										මල්ලිකාරාමාධිපති වැලිගම ශ්‍රී ඤාණරතන මහ 
										නා හිමියන් අනූ පස් වැනි වියට පා තැබීම සහ 
										උන්වහන්සේගේ පැවිදි දිවියට 82 වසරක් පිරීම 
										නිමිත්තෙන් ගෞරව සම්මානයෙන් පිදුම් ලද අතර 
										වැලිගම ඤාණරතන මහ නාහිමියන් වෙත ජනාධිපති 
										මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු තිළිණයක් 
										පිරිනැමූ අවස්ථාව. සේයාරුව - සුදත් 
										සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ලුම්බිණියේ වාර්ෂික කඨින පින්කම
						ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ 
						රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලුම්බිණී මධ්‍යස්ථානයේ 
						මධ්‍යස්ථානාධිපති කිරිගල්වැවේ වනරතන හිමියන්ගේ 
						මූලිකත්වයෙන් නොවැම්බර් මස 10 සහ 11 දෙදින තුළ කඨින පූජා 
						මහෝත්සවය නිමිත්තෙන් විශේෂ උත්සව මාලාවක් නේපාලයේ 
						ලුම්බිණියේදී පැවැත්වේ. 
						
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් මස අමාවක 
					 පෝය 
					නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි. 
					10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර්  
					09 වන දා සිකුරාදාය. 
					 
					මීළඟ පෝය නොවැම්බර්  
					17 වන දා සෙනසුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		නොවැම්බර් 17 | 
					 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
							
		| 
		නොවැම්බර් 24 | 
								 
						
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 01 | 
						 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |