බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			කොස්ගොඩ ශ්‍රී සුගතවංශ අනු නා හිමි සමරා පින්කම්
			පොල්පිතිගම මාඑළිය ශ්‍රී මංගල පිරිවෙන් විහාරාධිපති කෘත්‍යාධිකාරීව 
			වැඩසිට අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක හා 
			වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක කොස්ගොඩ සුගතවංශ නාහිමියන් අපවත් වී වසර 06 
			ක් සපිරීම නිමිත්තෙන් මෙම 10, 11 යන දිනවල මාඑළිය පිරිවෙන් 
			විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. පරිත්‍රාණ ධර්මදේශනයක්, 
			කඨින චීවර පූජාව, කුල දරුවන් පැවිදි කිරීම ආදී පින්කම් රැසක් වයඹ පළාතේ 
			උප ප්‍රධාන සංඝ නායක මාඑළියේ සිරි සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි 
			සිදු කැරේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 වප් මස අමාවක 
					 පෝය 
					නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි. 
					10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර්  
					09 වන දා සිකුරාදාය. 
					 
					මීළඟ පෝය නොවැම්බර්  
					17 වන දා සෙනසුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		නොවැම්බර් 17 | 
					 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
							
		| 
		නොවැම්බර් 24 | 
								 
						
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 01 | 
						 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |