| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
									 පනාමුරේ ශ්‍රී 
									කාවන්තිස්ස රජ මහා විහාරයේ චෛත්‍ය රාජයා. 
									ඇඹිලිපිටිය කොලොන්න මාර්ගයේ පනාමුරේ පිහිටි 
									මෙම විහාරස්ථානය මාගම්පුර රාජධානි සමයේ ආරම්භ 
									කරන ලද්දකි. ගරා වැටුණු චෛත්‍යය 
									ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1911 වසරේ මඩුවන්වල 
									දිසාපතිතුමා විසිනි. ඡායාරූපය – ජනක 
									වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			බලබෝවේ සුධර්මාරාමය
			සම්බුද්ධ ජයන්තිය (2550) පාදක කරගෙන ලක් සසුන නගා සිටුවීමේ දැවැන්ත 
			මහා ආගමික ප්‍රබෝධයක් සිදුකරමින් පවතින මෙවන් මොහොතක, ගම්පහ 
			දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දෙවලපොල, නැගෙනහිර බලබෝවේ රමණීය පරිසරයක 
			පිහිටා ඇති ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය සහ පිරිවෙන, එහි සිදුකරන 
			ශාසනික මෙහෙය මුල්කරගෙන, ප්‍රදේශවාසී බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර 
			වී ඇත. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් මස අමාවක 
					 පෝය 
					නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි. 
					10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර්  
					09 වන දා සිකුරාදාය. 
					 
					මීළඟ පෝය නොවැම්බර්  
					17 වන දා සෙනසුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		නොවැම්බර් 17 | 
					 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
							
		| 
		නොවැම්බර් 24 | 
								 
						
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 01 | 
						 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |