| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
									 
									අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			බුද්ධ ප්‍රතිමා වහන්සේ
									 			
						 			බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැවති 
			බවට සාධක දක්නට නොමැති වූවත් වන්දනාමාන කිරීම සඳහා බෝධීන් වහන්සේත් 
			චෛත්‍යයත් තිබුණි. සක්විත බුදු පසේ බුදු මහරහත් ආදී උතුමන් සඳහා ද 
			දාගැබ් කර වැඳුම් පිඳුම් කිරීම සුදුසු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ ද 
			සඳහන් වෙයි.			බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා නෙලීම අපහසු කාර්යයක් බවත් එසේ පිළිම 
			නෙලීම උන්වහන්සේට කරනු ලබන අගෞරවයක් බවත් එකල නිර්මාණ ශිල්පීහු විශ්වාස 
			කළහ. නමුත් බුද්ධ ප්‍රතිමාව ගැන සඳහනක් ගන්ධාර දේශයෙන් වාර්තා වෙයි.
						ඒ කණිෂ්ක රජ දවසය. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් මස අමාවක 
					 පෝය 
					නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි. 
					10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර්  
					09 වන දා සිකුරාදාය. 
					 
					මීළඟ පෝය නොවැම්බර්  
					17 වන දා සෙනසුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		නොවැම්බර් 17 | 
					 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
							
		| 
		නොවැම්බර් 24 | 
								 
						
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 01 | 
						 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |