බුදුසරණ අන්තර්ජාල කලාපය
පිහිට පතයි
වටරැක , පාදුක්ක , හයිලෙවල් පාර, අංක 318 /5 නිවසේ පදිංචි
ඊ.එස්.සේනාරත්න මහතා දරුණු හදවත් රෝගයකින් පෙළෙන හෙයින් කළ යුතු
සැත්කමට මහජන ආධාර පතයි. ආධාර හෝමාගම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අංක 1
- 0027 - 01 - 65492 දරන ගිණුමට යොමු කළ හැකිය. |
|
|
වප් මස අමාවක
පෝය
නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.
මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය. |
|
|
අමාවක |
නොවැම්බර් 09 |
පුර අටවක |
නොවැම්බර් 17 |
පසෙලාස්වක |
නොවැම්බර් 24 |
අව
අටවක |
දෙසැම්බර් 01 |
|
|
|
|
|