ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අව අටවක පෝ දා 2026 මාර්තු 11 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ඌව පළාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්),මොනරාගල කටුගහගල්ගේ රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මාපාකඩ පේමරතන හිමි පත්කොට ඇත. එම ධුරයේ කටයුතු කළ මාලිගාවිල රජ මහා විහාරාධිපති උණපානේ චන්ද්‍රජෝති හිමියන් අපවත් වීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුරට උන්වහන්සේ මෙලෙස පත්කොට තිබේ.නායක පදවිය සඳහා වූ පත්වීම් ලිපිය මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේ විසින් උන් වහන්සේ වෙත පසුගියදා මල්වතු මහා විහාරස්ථානයේ දී පිරිනමන ලදි.
මාර්තු 11 බදාදා පූ.භා. 01.56න් අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ. 11 බදාදා සිල්
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]