ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අව අටවක පෝ දා 2026 මාර්තු 11 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපවත් වී වදාළ අමුණුමුල්ලේ චන්ද්‍රරතන හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කමට සමගාමීව දිනපතා රාත්‍රි 7.00 - 8.00 දක්වා දම් දෙසුම් පැවැත්වෙන අතර 15 වැනිදා දහවල 75 නමක් උදෙසා සාංඝික දානමය පින්කමක් සිදු කෙරේ.
මාර්තු 11 බදාදා පූ.භා. 01.56න් අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ. 11 බදාදා සිල්
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]