ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගාල්ල හපුගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ හැට නමකට අධික
ප්‍රමාණයකට වැඩ සිටීමට හැකි පරිදි ඉදි කළ අභිනව සංඝාවාසය මෙම මස 3 වැනි දින මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ව ගරුතර කාරක සංඝ සභිකයන් වහන්සේලාගේ වැඩමවීමෙන් විවෘත කෙරිණි. විහාරාධිපති වීරපාන හේමාරාම නාහිමියන්ගේ සහ කර්මාචාර්ය ඕපාත ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය ඉදි කරවා තිබේ.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]