Print this Article


හපුගල සුධර්මාරාමයට අභිනව සංඝාවාසයක්

හපුගල සුධර්මාරාමයට අභිනව සංඝාවාසයක්

ගාල්ල හපුගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ හැට නමකට අධික

ප්‍රමාණයකට වැඩ සිටීමට හැකි පරිදි ඉදි කළ අභිනව සංඝාවාසය මෙම මස 3 වැනි දින මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ව ගරුතර කාරක සංඝ සභිකයන් වහන්සේලාගේ වැඩමවීමෙන් විවෘත කෙරිණි. විහාරාධිපති වීරපාන හේමාරාම නාහිමියන්ගේ සහ කර්මාචාර්ය ඕපාත ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය ඉදි කරවා තිබේ.