ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සුදෝ සුදු වතින් සැරසී පෙහෙවස් රැක්කද බැතියෙන බවුන් වැඩිය මුත් සදැහෙන් බුදු ගුණ හද තුළ නැති නම් සිල්වත් වන්නේ කෙලෙසද මගෙ සම්බුදු පියාණනේ
බුදු හිමි දම් මඟ හැර හද ගඳ කිළි නොකළොත් සැම සිල් ගුණ දම් රැකගන්නට බැරිය වරම් අහිමි වේ ය ඔබ හට සසර තවත් දික්ගැසේය පාපයටම නැඹුරු වේ ය
බුදු මඟ යන බුදු සව්වෙක් සුවඳ හමන මලක් වැනිය නිවන් මඟට පිළිපන්නෙකි සක්දෙවිඳුන් නිති නමදින සියලු කෙලෙස් සිඳ දමනෙකි සිල් ගුණ දම් පුරනා
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]